සුදු මැණිකයි ජිවිතයයි... මුලු මාසෙම සුදු මැණිකත් එක්ක පිස්සු නටල මාසෙ අන්තිම වෙනකොට අතේ සතයක් නෑ... එක දවසක් රයිස් එකක් දෙකට කඩල අරන් රෑට කෑවා... සමහර දවසට මැගී.. මටනම් මදි.. ඒත් සුදු මැණිකට ඇතිනම් මටත් ඇති.. අද සැලරි හම්බ වෙනවා
0 comments:
Post a Comment