Mathaka Nedda Aadaren Unna Lan Wela lyrics
මතක නැද්ද ආදරෙන් උන්න ලන් වෙලා
දවස තිස්සෙ රෑ පුරා කතා කල ඔයා
ඈත කොහෙද හැංගිලා මගෙන් දුර ගියා
එන්නෙ නැද්ද ආයෙමත් රත්තරන් ඔයා
අදුරු අහසෙ හිටි ගමන් එළිය සද වෙලා
සීත රැයට පාලුවේ උණුසුමක් වුනා
මගේ ජීවිතේම දැන් හීනයක් වෙලා
යන්න කොහෙ ගියාදෝ රත්තරන් ඔයා
හඩන සිත මගේ දැන්නම් නැවතුමක් නැතී
පාලු සිතට ආයේ සැනසුමක් නොයේ
හිතේ මාලිගා කඩාලා ඔයා ගිය හැටි
එන්නෙ නැද්ද ආයේ කොහොමටත් යලි
0 comments:
Post a Comment