Monday, August 10, 2015

ආදරේ තරම් 1

හිරු පහසෙ දැවටිලා කොද කුසුම් පිපෙන හැඩ
වෙරළ හා මුසු වෙලා රළ පෙලක් කරන හැඩ
සුලග හා දග කරන ගං දියක මැවුණු හැඩ
කෙලෙස සම කරනු මා මැණික මගෙ කරන හැඩ

0 comments:

Post a Comment

 

Popular Posts

Follow us