pensal poth nalu lyrics පැන්සල් පොත් නෑලු ගී පද
pensal poth nalu lyrics පැන්සල් පොත් නෑලු ගී පද
පැන්සල් පොත් නෑලු
පාසැල් නෑ යාලු
රෑ දාවල් උදේ හාවා
දැල්වුනු ගම අපේ තමා
පෙන්නා අපේ හපන් කම්
ඒ දණ්ඩෙන් එහාට යන්
මාලු පැටව් උඩ කරනම් ගහන ඇලේ
නාමු පීන පීනා අපි දාංගලේ
ඉද්ච්ච අඹ නම් අර උඩ අත්තේ
ගහට නගිමු දැන් කමු ඇති වෙනකන්
වසු පැටියෝ අනේ ඉදින්
අපි යමු අස්ස ගුඩුං ගුඩුං
0 comments:
Post a Comment