Tuesday, August 30, 2016

දුර කතරේ තනි වූ කුමරි

කුමාරයයි කුමාරියි ඉතින් කවදාවත් මීට් වෙලා කතා කරන්න පුලුවන් දුරකින් නෙමයෙි හිටියෙ... ඒත සයිබර් ලෝකෙ දෙන්නව ගොඩක් එකතු කරල තිබුනා..

කුමරි මට ලස්සන ෆොටෝ එකක් එවන්නකො..

දිලිසෙන ලොකු ඇස්.. රෝස පාට ලිප්ස්.. ලස්සන සෙල්ෆියක් කුමරි කුමාරයට යැව්වා.... කුමරි චූටි ස්කිනියක් ඇදන් ඉන්නෙ..



කුමාරයට මීට වඩා දෙයක් ඕන.. කුමාරය ඒක ඉල්ලන්න ලැජ්ජ වුනේ නැහැ...

පිස්සුද් අම්මෝ මට නම් බැහැ.. අනේ අනේ මේ ඇති..

කුමරි බැහෑපත් වුනා.  ඒත කුමාරයගෙන් නිවනක් ලැබුන් නැහැ...............

ඇදන් හිටිය පුංචි ෂෝට ගොඩක් උඩට කරල ඇදේ හාංසි වෙලා.. ඇගම පේන විදියට එයා කුමාරයට සෙලෆියක් යැව්වා..

හිතට මදි වුනත්.......... කුමාරයට සෑහිමට පත් වෙන්න සිද්ද වුනා...........

ඇස් පියන්. ලස්සන හීන ලෝක වල.. හිරිගඩු පිපෙන කතා කියන්.. දෙන්න කාලය ගෙවා ගත්තා.......

ලස්සන පින්තුර ෂෙයා කර ගත්තා

හැම ගෙවන නිදහස් වෙලාවක්ම ගත කරන්න ගෙවල දාන්න දෙයක් තිබුනා.

පැය ගන්න ගත වෙන දෙබස්.. කවදාවත් විදපු නැති සතුටක් දෙන්නම අත් වින්දා..

ගත වුනු අවුරුදු කිහිපයෙ ලබන්න පුලුවන් උපරිම දේ දෙන්නම ලබල තිබුනත්.. මෙ අත්දැකීම

නැවුම් රසම රස විස්තර කරන්න බැරි දෙයක් වුනා......

දෙන්නටම දැන් එක හීනයක් විතරයි තියෙන්නෙ.

 අපේම වුනු දවසක.. එකට එකතු වෙලා.. ආදරෙන් තුරුලු වෙලා ඇති වෙනකම් ඉන්න...........

0 comments:

Post a Comment

 

Popular Posts

Follow us