Wednesday, April 11, 2012

මෙලෝ ෆොටෝෂොප් දැනුමක් නැතිව ඇක්ෂන් පැක් වලින් පදිරි නිර්මාණ කරමු


ඉහත රූපයේ දැක්වෙන්නේ එලෙස කල පදිරි නිර්මාණ දෙකකි....


කොහොමද කරන්නෙ

1. ඉන්ටනෙට් එකෙන් ඩවුන්ලොඩ් ඇක්ෂන් පැක් කියල ගහල කිලොබයිට් ගානක පුංචි ෆයිල් එක එහෙමත් නැත්නම් ඇක්ෂන් පැක් එක ඩවුන් කර ගන්න

2 ෆො‍ටෝෂොප් ඕපන් කරල.. අර පුංචි ෆයිල් එක ෆොටො‍ෂොප් එක උ‍ඩට ඩ්රැග් ඇන්ඩ් ‍ඩ්රොප් කරන්න

3 ඒක කරන්න කලින් වින්ඩොස් - ඇක්ෂන් කියන එක ක්ලික් කරල ඇක්ෂන් බොක්ස් එක මතු කර ගන්න

4 අපි දාපු ෆයිල් එක ඇක්ෂන් බොක්ස් එකේ පේනවා නේ...

5 දැන් එකෙ කෙලින් අතට තියන ඊතලේ ක්ලික් කරන්න.. එතකොට තව පහලට ලිස්ට් එකක් වගේ ඕපන් වෙනවා නේ..

6 දැන් පහල රූපෙ වගේ උඩ සිලෙක්ට් කරලා ප්ලේ බටන් එක ක්ලික් කරන්න..

7 මේ හැමදේම කරන්න කලින් ෆයිල් ඕපන් ගිහින් පිංතූරෙකුත් ඕපන් කරන් ඉන්න හොදේ..


‍උදාරහණ වලට කියල තියන නිර්මාණ වලට අදාල ෆයිල් දෙක ඕන නම් ඊමේල් එක දෙන්න මන් මේල් කරන්නම්..


ඔයාල නෙට් එකේ ඇක්ෂන් පැක් හොයද්දි ලස්සන ඒවා හම්බ‍වුනොත් මටත් දෙන්න.. 
මන්නෙ කියල දුන්නෙ ඉතින්.. කැමති නම්

ඩවුට් තියනම් කියන්න..

තැන් කියු


1 comment:

 

Popular Posts

Follow us