ලංකාවෙ අයියලා......
දිනක් ජපානෙ කෝච්චිය යමින් හිටපු ලංකාවෙ අයියල දෙන්නෙක්ට දැක ගන්න හම්බ වුනා,
පුංචි සෙල්ලමක් දාල කෝච්චියෙ හොරෙන් යන ජපානෙ අයියල දෙන්නෙක්..
මෙයාලට හරි පුදුමයි.. මොකද මෙයාල අහල තිබුනෙ ජපානෙ මිනිස්සු ඒ වගේ හොර වැඩ කරන් නැහැ කියලා...
හැමදාම මේ අයියල දෙන්නගෙන් කෝච්චියට ටිකට් ගන්න එක අයිය කෙනයි..
කෝච්චියට ටිකට් චෙක් කරන මහත්තරු ආවම මේ දෙන්නා කෝච්චි පෙට්ටියේ තියන ටොයිලට් එකට රිංගනවා..
කෝච්චි පෙට්ටියේ ඉන්න අයගෙ ටිකට් චෙක් කරන මේ මහත්තරු අන්තිමට ටොයිලට් එකේ දොරට තට්ටුවක් දානවා..
එතකොට කවුරුහරි ඇතුලෙ ඉන්නවනම් එයා දොරට උඩින් ටිකට් එක දෙනවා ඇතුලෙ ඉදන්ම...
මේ අයියල දෙන්නත් ඇතුලෙ ඉදන් ටිකට් එක උඩින් දෙනවා..
ටොයිලට් එකේ එක සැරේකට ඉන්නෙ එක්කෙනෙකි නිසා, චෙක් කරන අයත් ඒ ටිකට් එක අරන් යනවා...
මේ සීන් එක නෝට් කරපු ලංකාවෙ අයියල දෙන්නගෙ ලොකු අයියට හොද වැඩක් කල්පනා වුනා..
පහුවෙනිදා මේ අයියල දෙන්න ගත්තෙත් එක ටිකට් එකයි...
කෝච්චියට ඇවිත් ටොයිලට් එක ලගින්ම තියන සීට් එකේ වාඩි වෙලා යනවා..
අර ජපන් අයියල දෙන්නත් ලගම ඉන්නවා..
ඔන්න ඉතින් අදත් ටික්කො ටික කෝච්චියට පැන්නා..
ලංකාවෙ අයියලට හිතන්නවත් වුන් නෑ.. අර ජපන් අයියල දෙන්න ටොයිලට් එකට රින්ගුවා..
දැන් ලංකාවේ අයියල දෙන්නගෙ පොඩි අයියට හීං දාඩිය දාලා..
ඒත් ලොකු අයියට නම් එච්චර ගානක් නෑ...
ටික්කො ටික ටිකට් චෙක් කරන් මේ අය ඉන්න ලගට එනකොට
අපේ ලොකු අයිය ටොයිලට් එකේ දොරට තට්ටුවක් දැම්මා..
ටික්කා දොරට ගහනව හිතපු මොඩ ජපන්නු දෙන්න දොරට උඩින් ටිකට් එක දුන්නා..
අයියා ඒ ටිකට් එකයි.. සල්ලි වලට ගත්ත ටිකට් එකයි දීලා ටික්කො ෂේප් කලා..
ජපන්නු දෙන්නා මාට්ටු වුනා....
කොහොමද අපේ අයියලාගෙ වැඩ..........

0 comments:
Post a Comment