Saturday, July 9, 2022

සිහින - චිත්ත රූප මැවීම සහ සිත දියුණු කිරීම

සිහින - චිත්ත රූප මැවීම සහ සිත දියුණු කිරීම




සාමාන්‍ය මිනිසෙකුට යමක් ගැන සිතෙහි ඒකාග්‍රතාවය තබා ගැනීම ඉතා අපහසු කල නොහැකි දෙයකි.. යමක් ගැන චිත්ත රූප මැවූ කල දියේ ඇදි සිතුවමක් සේ එය ‌මැකී ගොස්.. වෙනම් දස සංඛ්‍යාත රූප සමූහයක් කෙරෙහි සිත ‌දිව යයි. අපට අවශ්‍ය දේ වෙනුට සිතට ඔනෑ දේ ගැන රෑප මැවේ.. ක්ෂණියව වෙස් වී අලුත් රූප මැවේ. 

නමුත් මනස පුරුදු කර කල එය එසේ නොවේ.. 

කුමයෙන් අපට අවශ්‍ය වේලාවක් අප කැමති රූප ‌‌පමණක් මෙනෙහි කරමින් මවා ගත් ලෝකය සිත හැසිරවීම කල හැකි වේ. 

එය හරියට අවබෙ‌ෝධයෙන් යුතුව සිහින බැලීමක් වැනිය. 

එහිදි පිටපත අප විසින් සාදාගෙන සිහින බැලීමක් වැනිය. එය ඉතා සුන්දරය.

සියලුම මනුෂ්‍යාගේ මෙම සිහින මැවීම සිදුවන ශරීරයේ ඇති සැකැස්ම එක හා සමාන වේ. ක්‍රමයෙන් මනස දියුණ කරන කල එය උපරිමයට ලගා වන විට සියලු මන්‍රෂයාගේ එම හැකියාව ඒක මට්ටමකට පැමිණේ. 

උදාහරණ ලෙස., 
මනස දියුණු වී ඇති ප්‍රමාණය මීටරයකින් මැනීය හොත්., එහි උපරිමය සියලු මනුෂ්‍යයාට සමාන වේ. 
එහිදී 
මනස දියුණු නොකල
තරමක් දුරට මනස දියුණු කල
ඉතා හොදට මනස දියුණු කල සහ උපරිමයට ලගා වූ ලෙස මන්‍රෂ්‍ය වර්ගයා වර්ග කල හැක. 

දැන් මෙහිදී ක්‍රමයෙන් මනස දියුණු කරන විට මනසේ නිර්මාණය වන චිත්ත රූප එම මට්ටමේ සිටින අනෙකුත් මනස දියුණු කරන්නන් නිර්මාණය කරන චිත්ත රූප වලට සාමන වේ. 
එනම් එය ලේයර කිහිපයක් ඇත් රූප සමූහයක එක් ලේයරයක් මත නවතී. 

මනස දියුණ කර ඇති ප්‍රමාණය B grade ලෙස හැදින්වුවහොත් එම ලේයරය B Grade Layer ලෙස හැදින් විය හැකිය.  B Grade වෙත මනස දියුණු කල මන්‍රෂ්‍යයෝ එම ලේයරයේ හැසිරේ. 

අවශ්‍ය නම් කෙනෙක් මවන ලද රූපය ඒ හා සිත දියුණු කල අනෙකාටද පැමිණ නැරඹිය හැක. අදහස් හුවමාරු කල හැක. 

මනස දියුණු ‌කර භාවනාව හරහා මෙම ලේයරයක් තුලට පිවිසි කල මොළයේ ක්‍රියාකාරීත්වය ඉතා වැඩිවේ. ඒකාග්‍රතාවය වැඩි නිසා තිරණ ගැනිම ඉතා පහසුය. නැවුම් අදහස් පහල වේ. නව නිර්මාණ අදහස් පහල වේ. 

0 comments:

Post a Comment

 

Popular Posts

Follow us